Skip to main content

ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා තිරසර සංවර්ධන අරමුණු, සැලසුම් හා සංවර්ධන ක්‍රියාවලියට ප්‍රවාහගත කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් එම දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.