Skip to main content
තිරසර සංවර්ධන අරමුණු සඳහා පෞද්ගලික අංශයේ සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීමේ මෙහෙයුම් කමිටු රැස්වීම 2026 ඔක්තෝබර් 07 වන දින පැවැත්විණි.

ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා තිරසර සංවර්ධන අරමුණු, සැලසුම් හා සංවර්ධන ක්‍රියාවලියට ප්‍රවාහගත කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් එම දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.