Skip to main content

පරිසර අමාත්‍යාංශයේ වනජීවී හා වන සම්පත් සංරක්‍ෂණ අංශයේ නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩසටහනක් තිරසර සංවර්ධන සභාවේ සහභාගිත්වයෙන් අද දින පැවැත්විණි.