Skip to main content

තිරසර සංවර්ධන සභාව විසින් තිරසර සංවර්ධන අරමුණු වලට අනුගත වන පරිදි සැලසුම්, අයවැයකරණය සහ අධීක්ෂණ කාර්යයන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධව අමාත්‍යාංශ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් දැනුවත් කිරීමේ සැසිවාරයක් අද දින සාර්ථක ලෙස පවත්වන ලදී