Skip to main content
තිරසර සංවර්ධන සභාව කො/ශ්‍රී සංඝරාජ මධ්‍ය විද්‍යාලය සමඟ එක්ව මෙවර පරිසර දිනය සැමරීම ඉතා සාර්ථකව සිදු කරන ලදී- 2026.06.05

The Data Validation Workshop for the Health and Social Protection Thematic Group was successfully held on 02 June 2026 in virtual format

  1. මුල් පිටුව
  2. පුවත් සහ සිදුවීම්
  3. සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ…

සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ තේමාව යටතේ අදාල දත්ත සත්‍යාපන වැඩමුළුව 2026 ජූනි 02 දින මාර්ගගත ආකාරයෙන් සාර්ථකව පැවැත්විණි.

02 ජුනි 2026

වෙලාව

9:30am

ස්ථානය

තිරසර සංවර්ධන සභාව

සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ තේමාව යටතේ අදාල දත්ත සත්‍යාපන වැඩමුළුව 2026 ජූනි 02 දින මාර්ගගත ආකාරයෙන් සාර්ථකව පැවැත්විණි. මෙම වැඩමුළුවේදී තේමා ක්ෂේත්‍රයට අදාළ තිරසර සංවර්ධන දර්ශක සමාලෝචනය කිරීම සහ තිරසර සංවර්ධන අරමුණු  අත්පත් කරගැනීමේ ප්‍රගති වාර්තාකරණ ක්‍රමවේදයන්හි නිරවද්‍යතාවය හා කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම පිළිබඳව අවධානය යොමු කරන ලදී. තවද, පවතින දර්ශක හා ඉලක්ක සංශෝධනය කිරීම, දත්ත වාර්තාකරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා සිදු කළ අතර,  ප්‍රගති වාර්තාකරණය ශක්තිමත් කිරීම සඳහා ආයතනවලට සහාය විය හැකි ආදේශ දර්ශක හඳුනා ගැනීමට ද සහභාගී වූ ආයතන වෙත අවස්ථාවක් ලැබුණි.