Skip to main content
මුදල්, සැලසුම් හා සංඛ්‍යාලේඛන තේමාව යටතේ අදාළ දත්ත සත්‍යාපන වැඩමුළුව 2026 ජූලි 8 වන දින මාර්ගගත ආකාරයෙන් සාර්ථකව පැවැත්වුණි.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ සහ ඊට අනුබද්ධ ආයතන 23 හි නිලධාරීන් සඳහා තිරසර සංවර්ධන අරමුණු, සැලසුම් හා සංවර්ධන ක්‍රියාවලියට ප්‍රවාහගත කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.