Skip to main content
තිරසර සංවර්ධන අරමුණු සඳහා පෞද්ගලික අංශයේ සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීමේ මෙහෙයුම් කමිටු රැස්වීම 2026 ඔක්තෝබර් 07 වන දින පැවැත්විණි.

මෙවර ජගත් පරිසර දිනය සැමරීම උදෙසා තිරසර සංවර්ධන සභාව විසින් කොළඔ, ශ්‍රී සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පාසලේ සිසුවියන් උදෙසා පරිසර සංරක්ෂණයේ වැදගත්කම පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින පැවැත්විණි.