Skip to main content

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශයේ රාජ්‍ය නිලධාරීන් සඳහා තිරසර සංවර්ධන අරමුණු, සැලසුම් හා සංවර්ධන ක්‍රියාවලියට ප්‍රවාහගත කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.