Skip to main content
තිරසර සංවර්ධන සභාව කො/ශ්‍රී සංඝරාජ මධ්‍ය විද්‍යාලය සමඟ එක්ව මෙවර පරිසර දිනය සැමරීම ඉතා සාර්ථකව සිදු කරන ලදී- 2026.06.05

The Sustainable Development Council conducted a series of capacity-building and technical sessions for the Department of Agriculture and its affiliated institutions

  1. මුල් පිටුව
  2. පුවත් සහ සිදුවීම්
  3. තිරසර සංවර්ධන සභාව…

තිරසර සංවර්ධන සභාව විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ එයට අනුබද්ධ ආයතන සඳහා ධාරිතා සංවර්ධන සහ තාක්ෂණික සැසි මාලාවක් පවත්වන ලදී

25 මැයි 2026

වෙලාව

9:30am

ස්ථානය

ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය

තිරසර සංවර්ධන සභාව විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ එයට අනුබද්ධ ආයතන සඳහා ධාරිතා සංවර්ධන සහ තාක්ෂණික සැසි මාලාවක් පවත්වන ලදී. මෙම වැඩසටහන් මගින් තිරසර සංවර්ධන අරමුණු (SDGs) ඔවුන්ගේ ආයතනික වගකීම් හා කාර්යභාරයන් තුළට ඒකාබද්ධ කිරීමට සහ ශ්‍රී ලංකාවේ ජාතික තිරසර සංවර්ධන අරමුණු ක්‍රියාත්මක කිරීමේ ප්‍රයත්න සඳහා ඔවුන්ගේ දායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට සහාය ලබා දෙන ලදී.