Skip to main content
පළාත් සභා තිරසර සංවර්ධන සම්බන්ධීකරණ නිලධාරීන් සහ SDG සහකාර නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ අවබෝධය ලබාදීමේ මාර්ගගත සැසිය 2026 ජූනි 17 වන දින සාර්ථකව පැවැත්විණි.

The Data Validation Workshop for the Governance, Justice and Human Rights Thematic Group was successfully held on 20th May 2026 in virtual format.

  1. මුල් පිටුව
  2. පුවත් සහ සිදුවීම්
  3. පාලනය, යුක්තිය සහ මානව…

පාලනය, යුක්තිය සහ මානව හිමිකම් තේමාව යටතේ අදාල දත්ත සත්‍යාපන වැඩමුළුව 2026 මැයි 20 දින මාර්ගගත ආකාරයෙන් සාර්ථකව පැවැත්විණි

20 මැයි 2026

වෙලාව

9:30am

ස්ථානය

තිරසර සංවර්ධන සභාව

පාලනය, යුක්තිය සහ මානව හිමිකම් තේමාව යටතේ අදාල දත්ත සත්‍යාපන වැඩමුළුව 2026 මැයි 20 දින මාර්ගගත ආකාරයෙන් සාර්ථකව පැවැත්විණි. මෙම වැඩමුළුවේදී තේමා ක්ෂේත්‍රයට අදාළ තිරසර සංවර්ධන දර්ශක සමාලෝචනය කිරීම සහ තිරසර සංවර්ධන අරමුණු  අත්පත් කරගැනීමේ ප්‍රගති වාර්තාකරණ ක්‍රමවේදයන්හි නිරවද්‍යතාවය හා කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම පිළිබඳව අවධානය යොමු කරන ලදී. තවද, පවතින දර්ශක හා ඉලක්ක සංශෝධනය කිරීම, දත්ත එකතු කිරීම සහ වාර්තාකරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා සිදු කළ අතර,  ප්‍රගති වාර්තාකරණය ශක්තිමත් කිරීම සඳහා ආයතනවලට සහාය විය හැකි ආදේශ දර්ශක හඳුනා ගැනීමට ද සහභාගී වූ ආයතන වෙත අවස්ථාවක් ලැබුණි.