Skip to main content
මුදල්, සැලසුම් හා සංඛ්‍යාලේඛන තේමාව යටතේ අදාළ දත්ත සත්‍යාපන වැඩමුළුව 2026 ජූලි 8 වන දින මාර්ගගත ආකාරයෙන් සාර්ථකව පැවැත්වුණි.

තිරසර සංවර්ධන අරමුණු සඳහා වන ජාතික මෙහෙයුම් කමිටුවේ නිලධාරීන්ගේ අනුකමිටුව 2024.07.09 වන දින අග්‍රාමාත්‍ය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.