Skip to main content
The Data Validation Workshop for the Finance, Planning & Statistics Thematic Group was successfully conducted on 8 July 2026 in virtual format.

ප්‍රවාහන, යටිතල පහසුකම්, බලශක්ති, නිවාස හා නාගරික සේවා යන තේමාව යටතේ අදාල දත්ත සත්‍යාපන වැඩමුළුව 2026 මැයි 6 වන දින මාර්ගගත ආකාරයෙන් සාර්ථකව පැවැත්වුණි

  1. Home
  2. News & Events
  3. ප්‍රවාහන, යටිතල පහසුකම්…

ප්‍රවාහන, යටිතල පහසුකම්, බලශක්ති, නිවාස හා නාගරික සේවා යන තේමාව යටතේ අදාල දත්ත සත්‍යාපන වැඩමුළුව 2026 මැයි 6 වන දින මාර්ගගත ආකාරයෙන් සාර්ථකව පැවැත්වුණි

06 May 2026

Time

9:30am

Location

තිරසර සංවර්ධන සභාව

ප්‍රවාහන, යටිතල පහසුකම්, බලශක්ති, නිවාස හා නාගරික සේවා යන තේමාව යටතේ අදාල දත්ත සත්‍යාපන වැඩමුළුව 2026 මැයි 6 වන දින මාර්ගගත ආකාරයෙන් සාර්ථකව පැවැත්වුණි. මෙම සැසිය තේමා ක්ෂේත්‍රයට අදාළ තිරසාර සංවර්ධන  දර්ශක සමාලෝචනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ අතර, විශේෂයෙන්  තිරසාර සංවර්ධන  අරමුණු 7, 9 සහ 11 යටතේ පවතින දර්ශක පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලදී. තිරසර සංවර්ධන අරමුණු ක්‍රියාත්මක කිරීම සම්බන්ධ වාර්තාකරණයේ පවතින අඩුපාඩු සහ නොගැලපීම් හඳුනාගැනීම සහ වැඩිදියුණු කළ යුතු ප්‍රමුඛතා ක්ෂේත්‍ර මතුකර ගැනීම මෙහිදී සිදු කරන ලදී.