Skip to main content
The Executive Summit on Sri Lanka’s Third Voluntary National Review (VNR) 2027 was successfully held on 8 September 2026.

නව සංකල්ප තුළින් හැඩවෙන, ගොඩනැංවෙන පරිසර හිතකාමී ආගමික පුදබිම්

  1. Home
  2. News & Events
  3. නව සංකල්ප තුළින් හැඩවෙන…

නව සංකල්ප තුළින් හැඩවෙන, ගොඩනැංවෙන පරිසර හිතකාමී ආගමික පුදබිම්

13 Sep 2021

Time

10:30am

Location

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

“ආගමික සිද්ධස්ථාන තිරසරකරණ හරිත පුදබිම් සංකල්පය" යන මැයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය, ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව, කොළඹගම ශ්‍රී මියුගුණාරාම රජ මහා විහාරාධිකාරී, නේපාලයේ ලුම්බිණි නුවර ශ්‍රී ලංකා මහා විහාරයේ සභාපති ගරු ආචාර්ය ගල්ලැහැපිටියේ පේමරත්න හිමි , තිරසර සංවර්ධන සභාවේ අධ්‍යක්ෂ ජනරාල් චමින්ද්‍රී සපරමාදු මහත්මිය සහ තිරසර සංවර්ධන සභාවේ සහකාර අධ්‍යක්ෂ නදීකා අමරසිංහ මහත්මිය සමගින් සැප්තැම්බර් 13 සඳුඳා උදෑසන10.30 සිට සජීවීව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී සංවර්ධන සංවාදයක් විකාශය විය.